2018 1 ශ්‍රේණියට ඉල්ලූම්පත් නිකුත් කිරීම


  • මෙවර කොටස් වශයෙන් ඉල්ලූම්පත් නිකුත් කරන බැවින් පොරොත්තු ලේඛණයේ ලියාපදිංචි වූ සැමට ලිපියක් මඟින් ඉල්ලූම්පත්‍ර ලබා ගැනීම සඳහා දිනය සහ වේලාව දන්වනු ලැබේ. එදිනට පමණක් පැමිණෙන්න.
  • තවමත් ඔබ දරුවාගේ නම පොරොත්තු ලේඛණයට ඇතුලත් කර නොමැති නම් හැකි ඉක්මණින් නම ඇතුලත් කරන්න.
  • ඉල්ලූම්පත්‍ර නිකුත් කරනු ලබන්නේ පොරොත්තු ලේඛණයේ නම ඇතුලත් වූ අයට පමණක් බව කරුණාවෙන් සලකන්න.


No comments