2021 පළමු ශේණියට අයදුම්පත් නිකුත් කිරීම - දෙවන අදියර


●  කරුණාකර ඔබට දන්වා ඇති අදාල දිනයට සහ නියමිත වේලාවට පමණක් පැමිණෙන්න.
●  මව පියා දෙදෙනාම හෝ එක් අයෙක් පමණක් අයදුම්පත ලබා ගැනීමට පැමිණෙන්න
●  දරුවන් හෝ වෙනත් අය කැදවාගෙන ඒමෙන් වළකින්න.
●  ඔබට සෙම්ප්‍රතික්ශ්‍යාව, උණ, කැස්ස වැනි රෝග ලක්ෂණ ඇත්නම් පැමිණීමෙන් වළකින්න. ඔබ වෙනුවට ඔබගේ ළඟම ඥාතියෙකු සහභාගි කරවන්න.
●  අනිවාර්යෙන් මුඛ ආවරණ පැලදී සිටිය යුතුය.
●  අයදුම්පත ලබා ගැනීමට රු. 1000/- මුදලක් රැගෙන එන්න. (1000/- නෝට්ටුවක් රැගෙන ඒමට කාරුණික වන්න)
●  අයදුම්පත පිරවීමට ෆයිල් කවරයක් සහ පෑනක් අනිවාර්යෙන්ම රැගෙන ආ යුතුය.
●  අයදුම්පත පුරවා එදිනම බාර දී සම්මුඛ පරීක්ෂණය සදහා දිනයක් ලබා ගන්න.

වැඩි විස්තර සඳහා මෙම වීඩියෝව නරඹන්න.

No comments