සියළුම සුමේධ දෙමාපියන් වෙත

🔴🔴විශේෂ නිවේදනයයි🔴🔴 

හිතවත් දෙමාපියන් වෙත,

රටේ පවතින COVID19 සෞඛ්‍ය තත්වය හේතුවෙන් 2020 නොවැම්බර් 9 වන දින සැලසුම් කළ පරිදි අපට පාසල ආරම්භ කිරීමට හැකි වේදැයි සැක සහිතය.

කෙසේ වෙතත්, ඔබේ දරුවාගේ අධ්‍යාපනය බාධාවකින් තොරව කරගෙන යනු ඇති බවට අප සහතික වෙමු. අපගේ Online ඉගෙනුම් ක්‍රමවේද හරහා අපි සියලු පාඩම් පවත්වනු ඇත. සියලුම පාඩම්, වැඩ පත්‍රිකා සහ පැවරුම් ඔබගේ WhatsApp සමූහය සහ අප පාසලේ වෙබ් අඩවිය හරහා ඔබගේ.දරුවාට ලැබීමට සළස්වනු ඇත.

මීට අමතරව, සියලුම ගුරුවරුන් විසින් විශේෂ ZOOM පාඩම් පවත්වනු ලැබේ. මෙම වැඩසටහන ඵලදායි වීමට නම්, අපගේ දෙමාපියන්ගේ සහයෝගය හා කැපවීම අතවශ්‍ය වේ.

1. කරුණාකර ඔබේ දරුවා වෙත යවන සියලුම පාසල් වැඩ ලැබෙන බවට සහතික වන්න.

2. ලබා දී ඇති කාලසටහනට අනුව ඔබේ දරුවා සියළුම ZOOM පාඩම් වලට සහභාගී වන බවට කරුණාකර සහතික වන්න. (සෑම ZOOM පාඩමක දී ම, පැමිණීමේ ලේඛනය දිනපතා සලකුණු කරන බව කරුණාවෙන් සලකන්න.

3. ඔබට මේ.සම්බන්ධව කිසියම් ගැටළුවක්  ඇත්නම් කරුණාකර විෂය ගුරුවරයා හෝ පන්ති ගුරුවරයා අමතන්න.

මේ සම්බන්ධව ඔබ දක්වන සහයෝගයට සහ කැපවීමට ස්තූතියි.

සමන්ත පෙරේරා
විදුහල්පති
සුමේධ  විදුහල - ගම්පහ


=========================


🔴🔴Special Announcement🔴🔴 

Dear Parents,

Due to the prevailing COVID19 health situation in the country, we may not be able to start school on 9th November 2020 as planned. 

However, please rest assured that your child's education will be continued without interruption. We shall be conducting  all lessons through our e-learning platform. All lessons, worksheets and assignments will be sent to you through your whatsapp group and our College website. 

In addition, special  zoom lessons will be conducted by all teachers. In order for this programme to be effective, we require the cooperation and commitment of our parents.

1.Please ensure that your child receives all school work sent to him/her.

2. Please  ensure  that your child attends all Zoom lessons according to the timetable provided. (Please note that the attendance registers will be marked everyday during each Zoom session.

3. If you have any issues or concerns, please contact the subject teacher or the class teacher immediately. 

Thank you for your cooperation and commitment. 

Samantha Perera
Principal
Sumedha College - Gampaha




 

No comments