කල්තැබීමේ නිවේදනය

 2021 වර්ෂයට විශාකා ජාත්‍යන්තර පෙර පාසලට ඇතුළත් කළ නවක දරුවන්ගේ දෙමාපියන් වෙත,


දෙසැම්බර් මස 20 වෙනි දින පැවැත්වීමට නියමිත ව තිබූ ගුරු දෙගුරු රැස්වීම සහ දෙසැම්බර් මස 21, 22 හා 23 දිනවල පැවැත්වීමට නියමිත ව තිබූ  පුහුණු වැඩසටහන දැනට රටේ පවතින කොවිඩි-19 වසංගත තත්ත්වය හේතුවෙන් නියමිත දිනවල නොපවත්වන  අතර, ඉදිරියේ දී ඒ සඳහා දින ලබා දෙන බව ද දන්වා සිටිමු.


ස්තුතියි.





No comments