2021 වර්ෂය සඳහා සම්මුඛ පරීක්ෂණ - විශාකා ජාත්‍යන්තර පෙර පාසල

2021 වර්ෂය සඳහා විශාකා ජාත්‍යන්තර පෙර පාසලේ 2020 ඔක්තෝම්බර් මස 29 දින පැවැත්වීමට නියමිත තිබූ එහෙත්, කොවිඩි වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමුනු සම්මුඛ පරීක්‍ෂණ සඳහා නැවත දින සහ වේලාවන් ලබා දීම.

 රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඔබගේත් අපගේත් ආරක්‍ෂාව සඳහා නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනිවාර්යෙන් අනුගමනය කරන මෙන් කාරුණිකව දන්වා සිටිමු.

 ඔබ කොවිඩි වසංගත තත්ත්වය හේතුවෙන් හුදකලා කළ ප්‍රදේශයක  (Isolated area)  ජීවත් වන අයෙක් නම් හෝ  නිරෝධායනය (quarantine ) වන පවුලක සීටීනම් කරුණාකර පැමිණීමෙන් වළකින්න.

 ඔබගේ ලියාපදිචි අංකයට අදාල දිනය සහ වේලාව පහත වගුවෙන් ලබා ගන්න.

 සැ.යු. ලියාපදිංචි අංකය යනු කාර්යාලයේ පොතෙහි ඔබ විසින් ඔබගේ තොරතුරු ඇතුළත් කළ අංකයයි)

සම්මුඛ පරික්ෂණ සඳහා ඔබට ලබා දී ඇති දිනයට සහ නියමිත වේලාවට දෙමාපිය දෙපළ සමඟ දරුවාද පැමිණිය යුතුයි.


ලියාපදිංචි අංකය

සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනය

වේලාව

152 - 162 දක්වා

18/01/2021

උදේ 8:30

163 - 172 දක්වා

18/01/2021

උදේ 9:30

173 - 182 දක්වා

18/01/2021

උදේ 10:30

183 - 192 දක්වා

18/01/2021

උදේ 11:30

193 - 205 දක්වා

18/01/2021

සවස 1:30

206 - 218 දක්වා

18/01/2021

සවස 3:00

 

 

 

219 - 228 දක්වා

19/01/2021

උදේ 8:30

229 - 238 දක්වා

19/01/2021

උදේ 9:30

239 - 248 දක්වා

19/01/2021

උදේ 10:30

249 - 257 දක්වා

19/01/2021

උදේ 11:30

258 - 270 දක්වා

19/01/2021

සවස 1:30

271 - 282 දක්වා

19/01/2021

සවස 3:00

 

 

 

283 - 292 දක්වා

20/01/2021

උදේ 8:30

293 - 302 දක්වා

20/01/2021

උදේ 9:30

303 - 312 දක්වා

20/01/2021

උදේ 10:30

313 - 322 දක්වා

20/01/2021

උදේ 11:30

323 - 334 දක්වා

20/01/2021

සවස 1:30

335 - 347 දක්වා

20/01/2021

සවස 3:00

 

 

 

348 - 357 දක්වා

21/01/2021

උදේ 8:30

358 - 367 දක්වා

21/01/2021

උදේ 9:30

368 - 377 දක්වා

21/01/2021

උදේ 10:30

378 - 387 දක්වා

21/01/2021

උදේ 11:30

388 - 400 දක්වා

21/01/2021

සවස 1:30

401 - 412 දක්වා

21/01/2021

සවස 3:00

 

 

 

413 - 422 දක්වා

22/01/2021

උදේ 8:30

423 - 432 දක්වා

22/01/2021

උදේ 9:30

433 - 442 දක්වා

22/01/2021

උදේ 10:30

443 - 452 දක්වා

22/01/2021

උදේ 11:30

453 - 464 දක්වා

22/01/2021

සවස 1:30

465 - 475 දක්වා

22/01/2021

සවස 3:00




No comments