සුමේධ ගුරු පුහුණු වැඩසටහන - තෝරා ගැනීමේ පරීක්ෂණය

 

සුමේධ ගුරු පුහුණු වැඩසටහන

තෝරා ගැනීමේ පරීක්ෂණය

අයදුම්කරුවන්ට උපදෙස්

  1.   කරුණාකර ඔබට ලබා දී ඇති දින නියමිත වෙලාවට පැමිණෙන්න.
  2.  පැමිණෙන පිළිවෙළ අනුව ඔබ සුමේධ නව රඟහලේ අසුන් ගන්න.
  3.    පාසල් පරිශ්‍රයට ඇතුළු වීමේ දී ඔබගේ දෑත් හොඳින් පිරිසිදු කර ගන්න
  4.   මුඛ ආවරණය නිවැරදිව පැලඳ පැමිණෙන්න.
  5.    නියමිත ප්‍රමිතියෙන් යුත් මුඛ ආවරණ (KN95 හෝ Surgical වර්ගයේ) පමණක් පැලඳ ගෙන පැමිණෙන්න.
  6.  සෑම විටම පුද්ගල දුරස්ථභාවය පවත්වා ගන්න.
  7.   සෞඛ්‍ය අංශ විසින් ලබා දුන් උපදෙස් ද පිළිපදිමින් කටයුතු කිරීමට කාරුණික වන්න.

ඇඳුම-

  •         කාන්තා අයදුම්කරුවන් - සුදු පැහැති සාරිය හෝ ඔසරිය
  •        පිරිමි අයදුම්කරුවන් - සුදු පැහැති කමිසයක් සහ කළු පැහැති කලිසමක්

රැගෙන ආ යුතු ද්‍රව්‍ය-

  •        කැඳවීමේ ලිපිය
  •       පෑනක්
  •       A4 ප්‍රමාණයේ කඩදාසි කිහිපයක්


No comments