5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සඳහා මෙම පාසල් වාරය තුළ සංවිධානය කර ඇති අධ්‍යාපන, බාහිර සහ විනෝදාත්මක වැඩසටහන්



5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සඳහා මෙම පාසල් වාරය තුළ සංවිධානය කර ඇති අධ්‍යාපන, බාහිර සහ විනෝදාත්මක වැඩසටහන්

පහත සඳහන් සියලූ වැඩ සටහන් වලට ඔබගේ දරුවා සහභාගී කරවන ලෙසත්, දෙමාපියනට හැකි පමණින් මෙම වැඩසටහන් වලට සහභාගි වන ලෙස ද අප ආරාධනා කරමු.

බාහිර කටයුතු සහ විනෝදාත්මක වැඩසටහන

  • 2017.10.04  - Friendly Cricket Match  (ගම්පහ මල්වත්ත)
  •  2017.10.09  සිට 2017.10.12 - Competition of Computer Games with Educational value 
  • 2017.10.13 - ගාලූ විනෝද චාරිකාව 
  • 2017.10.20 - Swimming Meet, Water Polo  and Other Aquatic Games
  • 2017.10.27 - පැදුරු පාටිය සහ TALENT SHOW. මෙහෙයවීම ලලිත කලා අංශය
  • 2017.11.08 - Badminton Tournament  
  • 2017.11.10 - Multimedia ප‍්‍රශ්ණ විචාරාත්මක වැඩසටහන (English Medium)
  • 2017.11.15 -Basket Ball Tournament 
ඉහත සඳහන් වැඩසටහන් වලට අමතරව, 5 වසරේ ඉතිරි විෂය මාලාව සහ 6 ශේ‍්‍රණියට ප‍්‍රවේශ අධ්‍යාපනික වැඩසටහන් රැසක් දරුවන්ට උගන්වනු ලැබේ. විශේෂයෙන්ම ඉංශ‍්‍රීසි බස පුළුල්ව ඉගැන්විමත්, විද්‍යා විෂයන්ට සම්බන්ධ මුලධර්ම (Basic of science ,Health Science and Maths)  හඳුන්වා දීමේ වැඩසටහන්, විද්‍යා විෂයන් ඉංශ‍්‍රීසි බසින් ඉගෙන ගැනීමට අවශ්‍ය වාග් මාලාව (SCIENCE ENGLISH GLOSSARYඉගැන්වීමත්, ඉතා සාර්ථකව දියත් කර ඇත. 

කරුණාකර, ඔබ දරුවා මෙම වාරය තුළ සෑම දිනකම පාසල් එවන ලෙස ඉල්ලා සිටිමු.


ස්තුතියි.

සභාපති,

වෛද්‍ය විල්ෆ්‍රඩ් විජේසිංහ


සැ.යු. වැඩි විස්තර පන්තිභාර ගුරු මහත්මිය හෝ අංශ ප‍්‍රධාන ගුරුතුමියගෙන්

No comments