සුරක්ෂා සිසු රක්ෂණ ක්‍රමය “SURAKSHA” Student Insurance


සුරක්ෂා සිසු රක්ෂණ ක්‍රමය
“SURAKSHA” Student Insurance


Ministry of Education


දැක්ම-VISION

සදා සුරකිමු- දැයේ දරුවන්

Protect forever- The children of the Nation

රජය සිසුන් සඳහා නොමිලේ ලබා දෙන රක්ෂණාවරණයකි.




Beneficiaries

වයස 5ත් 19ත් අතර මිලියන 4.5 වන ශ්‍රී ලාංකීක පාසල් සිසුන්-
4.5 million Sri Lankan school children (Age 5 to 19)


• රජයේ පාසල්- Government Schools
• රජයේ අනුමත ආධාර ලබන හෝ නොලබන පෞද්ගලික පාසල්- Government Approved Private Schools (Aided/ Non-Aided)
• උපකෘත විශේෂ පාසල්-Special Education Schools
• ජාත්‍යන්තර පාසල්-International Schools
• පිරිවෙන්- Pirivenas


රක්ෂණ අවස්ථා

  • සෞඛ්‍ය රක්ෂණාවරණය - Health benefits
  • අනතුරු රක්ෂණාවරණය - Accidental coverage
  • විශේෂ ප්‍රතිලාභ - Special benefits


සෞබ්‍ය රක්ෂණාවරණය - Health Benefits

නේවාසික ප්‍රතිකාර සඳහා -Hospitalization- Rs, 200,000
බාහිර ප්‍රතිකාර සඳහා - outdoor coverage- Rs. 10,000




නේවාසික ප්‍රතිකාර සඳහා


  • පුද්ගලික රෝහලක,
  • රජයේ රෝහලක ගෙවන වාට්ටුවක,
  • රජයේ රෝහලක නොගෙවන වාට්ටුවක
    (ආයුර්වේද ප්‍රතිකාර ද ඇතුළු ව)

එක් රෝහල්ගත වීමක් සදහා උපරිමය රුපියල් 100,000

ආරෝග්‍ය ශාලාවක කාමරයක්/ශාලාවක් සදහා උපරිමය

කාමර ගාස්තු දිනකට උපරිමය- රු.5,000

එක් රෝහල් ගතවීමකට උපරිම රු 30,000

වර්ෂයකට උපරිම රු.60,000

ශල්‍ය වෛද්‍යවරයකු, නිර්වින්දිත වෛද්‍යවරයකු, MBBS හෝ DAMS හෝ ඊට ඉහළ සුදුසුකම් සහිත වෛද්‍යවරයකු, වෛද්‍ය උපදේශකවරයකු, විශේෂඥ වෛද්‍යවරයකු සඳහා

එක් රෝහල් ගතවීමක් සඳහා උපරිම රු.30,000

විවිධ ආරෝග්‍ය ශාලා සේවා සහ සැපයීම් එක් රෝහල්ගත වීමක් සඳහා උපරිමය රු. 40,000
(ඖෂධ සහ බෙහෙත්, සැත්කම් ගාස්තු පරීක්ෂණ, විශේෂ ප්‍රතිකාර)

වර්ෂයකට උපරිම රු. 80,000

වර්ෂයකට උපරිම රු.60,000




2. හදිසි අනතුරු ආවරණය‍ - Accidental coverage


2.1. අනතුරකින් මිය යාම


අ. ශිෂය්‍යා මිය යාම Student accidental death –Rs. 100,000
(දෙමාපියන්ට හෝ නිත්‍යානුකූල භාරකරුට)

ආ. මව / පියා මිය යාම Parent accidental death Rs. 75,000
(එක් අයකු සඳහා පමණි.)

පුර්ණ සදාකාලික අබලතා - 100,000

සදාකාලික අර්ධ අබලතා

ඇස් දෙකෙහි ම පෙනීම අහිමි වීම රු. 100,000

ගාත්‍රා දෙකක් අහිමි වීම රු. 100,000

එක් ඇසක හා එක් ගාත්‍රයක් අහිමි වීම රු. 100,000

එක් ඇසක් හෝ එක් ගාත්‍රයක් අහිමි වීම රු. 50,000


සිසු රක්ෂණ කාඩ්පත් ලබා ගැනීම
Insurance Card


• සෑම ශිෂ්‍යයෙකු සඳහාම “සුරක්ෂා” සිසු රක්ෂණ කාඩ්පතක් නොමිලේ ලබා දීමට කටයුතු කෙරේ.

• යම් ශිෂ්‍යයෙකුට රක්ෂණ කාඩ්පතක් නොලැබුණහොත් ලැබෙන තුරු විදුහල්පති සහතිකය මත ප්‍රතිලාභ ලබා ගත හැකිය.

• විදුහල්පති විසින් කාඩ්පත් නොමැති සිසුන්ගේ තොරතුරු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය හෝ ලඟම ඇති ශාඛාවට ලිඛිතව දැනුම්දීමෙන් කාඩ්පත් ලබා ගැනීමට අවස්ථාව පවති.


ප්‍රතිලාභ ලැබීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන

පුද්ගලික රෝහල් සඳහා

• රෝග නිශ්චය පත්‍රිකාව

• ගෙවීම් කළ කුවිතාන්සිය (අවසන් හා අත්තිකාරම් ගෙවීම්)

• විස්තරාත්මක බිල්පත

• පාසල් ශිෂ්‍ය රක්ෂණ හිමිකම් පත්‍රය


රජයේ රෝහල් සඳහා

-ඇඳ ඉහ පත්‍රිකාව/ රෝග නිශ්චය පත්‍රිකාව හෝ සායන පත

- බාහිරයෙන් ලබා ගන්නා ඖෂධ හා පරීක්ෂණ සඳහා වෛද්‍යවරයා විසින් අනුමත කළ වට්ටෝරුව (නිල මුද්‍රාව සහිත ව)

- ගෙවීම් කළ බිල්පත්

- පාසල් ශිෂ්‍ය රක්ෂණ හිමිකම් පත්‍රය


බාහිර ප්‍රතිකාර සඳහා


• වෛද්‍යවරයා ගේ අත්සන හා නිල මුද්‍රාව සහිත වට්ටෝරුව

• ගෙවීම් කළ බිල්පත්

• පාසල් ශිෂ්‍ය රක්ෂණ හිමිකම් පත්‍රය

අයදුම් පතෙහි සිසුවා ගේ අත්සන අනිවාර්යය නොවේ. එහෙත් විදුහල්පතිගේ සහතිකය අනිවාර්යය වේ.

No comments