විදුහලේ බාහිර කටයුතු සහ ක‍්‍රීඩා කටයුතු පිළිබඳ සංශෝධිත නව වැඩපිළිවෙළ

නුතන ලොව බාහිර කටයුතු සහ ක‍්‍රීඩා සීඝ‍්‍රයෙන් වෙනස් වන බව ද ඔබ සැම පිළිගන්නවා ඇත. තවද, එන වසර වන විට ජාත්‍යන්තර මට්ටමේ ගෘහස්ථ ක‍්‍රීඩාංගන පාසලට එකතු වන අතර එමගින් Net Ball, Volley Ball ක‍්‍රීඩාවන්ද දියත් කරනු ලැබේ. තවද,එන වසරේදි Squash, Tennis, Mountain Climbing වැනි ක‍්‍රීඩා ද දරුවනට ලබා දීම පාසලේ පරමාර්ථයයි.
පාසලේ බාහිර සහ ක‍්‍රීඩා කටයුතු විධිමත් කිරීමට සහ සාර්ථකව දියත් කිරීමට නව නිළධාරී කණ්ඩායමක් තෝරා ගත් බව දෙමාපියන් හට දන්වා සිටිමු.
එම කණ්ඩායම නම්,
- ඞී. සංජීව ප‍්‍රභාත් කපුරුගේ 077-7287083
- ජේ.ඒ. නිසංසලා සමන් කුමාරි 071-4234089
නිසංසලා මහත්මිය පාසල් කාලය තුළ පෙ.ව. 7.00 සිට ප.ව.4.00 දක්වා පාසලේ රැදී සිටින අතර ප‍්‍රභාත් කපුරුගේ මහතා ක‍්‍රිඩා සහ බාහිර කටයුතු සම්බන්ධ ප‍්‍රධාන සම්බන්ධීකරණ නිළධාරියා ලෙස කටයුතු කරයි.
ඔබ දරුවාගේ ක‍්‍රීඩා පිළිබඳ ඕනෑම ගැටලූවකදී මෙම දෙදෙනා සම්බන්ධ කර ගත හැකිය.
ස්තූතියි.
කළමණාකාරීත්වය
No comments