SCG Parent's Whatsapp Group

හිතවත් දෙමාපියනි

අප පාසලේ සෑම පන්තියක් සඳහාම, පන්තිභාර ගුරුතුමා/තුමියගේ මූලිකත්වයෙන්, Whatsapp සමූහයක් නිර්මාණය කිරීමේ වැඩපිලිවෙලක් මේ දිනවල ක්‍රියාත්මක වේ.

සෑම දෙමාපියෙක්ම තම දරුවාගේ පන්තියට අදාල whatsapp සමූහයට සම්බන්ධ වී මෙම වැඩපිලිවෙලට සහාය වන්න.

අදාල Whatsapp සමූහය⁣ට සම්බන්ධ වීමට පන්තිභාර ගුරුතුමා/තුමිය අමතන්න. නැතහොත් පහත වෙබ් සබැඳිය (link) ඔස්සේ ඔබගේ තොරතුරු ඇතුලත් කර අප වෙත එවන්න.

https://forms.gle/nazJm62U2gwzDE5y9

(ඔබ දැනටමත් අදාල Whatsapp සමූහයට සම්බන්ධ වී ඇත්නම්, මෙම නිවේදනය නොසළකා හරින්න )

ස්තුතියි.


Dear Parents,

Please contact your class teacher, as we are in the process of creating watsapp groups for each class and we need all parents to join with us for this venture.

Or please click on the link below to send us your contact details.

https://forms.gle/nazJm62U2gwzDE5y9

(If you have already joined, please disregard this message).

Thank you.


No comments